දතේ අමාරු!

ගොඩක් කල් පුරවපු දතක් ආයිත් රිදෙන්ඩ ගත්තා. ඒක මට තාවකාලික පිරවුමක් දාලා දොස්තර එන්න කියලා තිබ්බෙ. මගෙ මැ‍ටි කමට නොගියට!
තව ටිකක් දිරලලු! බ‍හස්පතින්දා ආයිත් යන්න වෙනවා හරියටම පුරවගන්න!

පුරවන වෙලාවෙ නම් හිතුන ප්ලාස්ටික් දත් තිබ්බනං කොච්චර හොඳයිද කියල!ස

Blogged with the Flock Browser

Posted in Labels: |

6 comments:

  1. sdevinda Says:

    එල එල. පුලුවන්නම් ‍සේරම දත් ටික ගලවලා දාලා බොරු දත් දා ගනින්. එතකොට කාටත් කරදරයක් නෑ..... නැත්තන්, ලේනෙක් ඇති කර ගනින්, දිරන දිරන වෙලාවට දත් ඉල්ලගන්න....

  2. Anonymous Says:

    එලකිරි.. පාටි ඕනා.. :P

  3. Tharaka Devinda Says:

    චමිත උ‌ඹට ජීවත් ‍වෙලා ඇතිද?

  4. Anonymous Says:

    දැන් හොඳද?

  5. Lasitha Prabhash Says:

    අඩෝ... යකඩ දත් දිරනවා... වෙන ලෝහයකින් හදා ගනින්...

  6. Tharaka Devinda Says:

    දත නම් හරි!!
    තව එකක් තියන‍වා අප්‍රේල් මාසෙ පුරවන්න..